මූලික භාවනාව
මූලික භාවනාව භාවනා වාරයක ප්‍රධාන කොටස් 3 1) පූර්වකෘත්ය 2) භාවනාව 3) පුණ්‍යානුමෝදනාව පූර්වකෘත්ය බුද්ධ වන්දනාව පංච ශීලය හෝ ආර්රය අශ්ඨමක ශීලය සමාදන් වීම බුද්ධ රත්නයට තමන්ගේ ජීවිතය පිදීම ධර්ම රත්නයට තමන්ගේ ජීවිතය පිදීම සංඝ රත්නයට තමන්ගේ ජීවිතය පිදීම තමන්ගේ ගුරුවරයාට තමන්ගේ ජීවිතය පිදීම භාවනාව භාවනා අදිශ්ඨානය (කර්මස්ථානය) හිතට දීම භාවනාව වැඩීම 🌼බුද්ධානුස්සතී භාවනාව 🌼 ගෞතම බුදු රජානන් වහන්සේව හිතේ මවා ගන්න. මාගේ නාමයට ගෞතම බුදුරාජානන් වහන්සේගේ භගවා ගුණය සම්බන්ද වේවා. මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ අරහන් ගුණය සම්බන්ද වේවා. මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය සම්බන්ද වේවා. මාගේ නාමයට ගෞතම බුදුරාජානන් වහන්සේගේ විජ්ජාචරණ ගුණය සම්බන්ද වේවා. මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ සුගත ගුණය සම්බ්න්ද වේවා. මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ ලෝක විදූ ගුණය...